චීන පාසල් ළමෝ පොකට් මනී එකතු කර ලංකාවට එවති…!

April 24, 2022 at 12:00 pm | by emanisa.lk

චීන පාසල් සිසුන් පිරිසක් සිය පොකට් මනී එකතු කර ශ්‍රී ලංකාවට එවා තිබේ.

මෙලෙස එවා ඇති මුදල රු. ලක්ෂ 50කි. එම මුදල අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් 1000කට ලබා දීමට නියමිතය.

වසංගත සහ වත්මන් දුෂ්කරතා ජය ගත හැකි යැයි ළමෝ ප්‍රාර්ථනා කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *