චන්ද්‍රිකා මැඩම් අපට ඕන…මෛත්‍රී දයාසිරි අපට එපා..! – ජනතාව වීදි බැස පොල් ගසති…

December 3, 2022 at 7:02 pm | by emanisa.lk

ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකරට එරෙහිව අත්තනගල්ලේ විරෝධතාවක් පැවැත්විණි.

එහි දී හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග ඉල්ලා සිටි පිරිස මෛත්‍රී-දයාසිරි දෙදෙනාට එරෙහිව සටන් පාඨ කියමින් විරෝධය පෑහ.

අවසානයේ ඔවුන් දෙදෙනාගේ ඡායාරූප මත පොල් ගසා ශාප කිරීමට ද පිරිස කටයුතු කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *