ගෝඨා ජනපති කළ විදෙස්ගත ලාංකිකයින්ගේ මෙවර තෙරීම මමයි..! – අනුර…

April 28, 2024 at 6:05 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ 2019 බලයට පත්කරලීමට විදෙස්ගත ලාංකිකයින් ප්‍රධාන භූමිකාවක් රඟපෑ බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසයි.

ස්වීඩනයේ ස්ටෙක්හොම්හි දී ජනහමුවක් අමතමින් ඔහු ප්‍රකාශ කළේ එම විදෙස්ගත ප්‍රජාව මෙවර ජාතික ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටින බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ සිය පක්ෂයේ ප්‍රචාරණ කටයුතු සඳහා දායක වන ලෙස ද සිය ලාංකික ඥාතීින් සහ මිතුරන් අමතා ඔවුන් දැනුම්වත් කරන ලෙස ද අනුර දිසානායක එහි දී ඉල්ලා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *