කොරෝනා වසංගතය පැමිණි පසු ජනාධිපතිවරණය අවස්ථාවේ තමන් ගත් තීන්දුව නිවැරදි බව සියලු දෙනාට වැටහුණේ යැයි ප්රවීණ උපකාරක පන්ති ගුරුවරයෙකු වන තිස්ස ජනනායක පවසයි.
රට නියම මාවතට යොමු කළ නායකයා ලෙස ජනාධිපතිවරයාට කොන්දේසි විරහිතව කිසිදු ලාභාපේක්ෂාවකින් තොරව සහාය ලබා දෙන බව ද හෙතෙම පවසයි.
එහෙයින් ගෝඨාභය රාජපක්ෂ තමන් සහාය දැක්වූ ජනාධිපතිවරයා යැයි අභිමාණයෙන් කිව හැකි බව ද ඔහු සඳහන් කළේය.
https://www.facebook.com/100000819268049/posts/3433014543402487/