ගෝඨාභය ප්‍රජාතන්ත්‍රවාදයේ පියා ලෙස නම් කරන සූදානමක්…!

October 23, 2022 at 8:59 am | by emanisa.lk

ප්‍රජාතන්ත්‍රවාදයේ පියා ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නම් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් රාජපක්ෂ පවසයි.

ගෝඨාභය රාජපක්ෂ හැට නම ලක්‍ෂයක ජන වරමින් බලයට පත්වී විධායක බලය ද අතේ තබාගෙන කිසිදු ජනතා හිංසන ක්‍රියාවක් සිදු නොකළ බවයි, ඔහු පවසන්නේ.

ජනතාවට පහර දී මරා දමා තමනට බලයේ රැඳී සිටීමට උවමනා නැතැයි පවසමින් ඔහු ධුරයෙන් නික්ම ගිය බවත් ඒ හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයේ පියා ලෙස නම් කළ යුතු බවත් ඔහු පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *