ගොවීන්ගේ වී අස්වනු රජයටම දෙන්න කියලා නීතියක් නෑ… මුදලාලිලාටත් දෙන්න…! – කෘෂිකර්ම නි. ඇමති නාමල් කරුණාරත්න…

July 19, 2026 at 11:49 am | by emanisa.lk

ගොවීන්ගේ වී අස්වනු රජයටම ලබා දිය යුතු බවට කිසිදු නියමයක් නොමැති බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

“රජයටම දෙන්න ඕන කියලා නියමයක් නැහැ. රජය ගන්නා ගාණටම පෞද්ගලික අංශයත් වී මිලදී ගැනීමට බැඳී සිටිනවා.

ඒ නිසා රජයටයි, පෞද්ගලික අංශයටයි දෙපාර්ශ්වයටම මේ වී ටික ලබා දීලා අපේ ගොවි ජනතාවගේ ගැටලුව නිරාකරණය කරගන්න පුළුවන්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *