ගොවි ජනතාව අඩු කුළේ කියන ආණ්ඩුවේ ලොක්කෝ ලොකු කුළවලද…!

July 6, 2026 at 3:49 pm | by emanisa.lk

ගොවි අරගල මතින් බලයට පැමිණි ආණ්ඩුව අද ගොවීන් අඩු කුළේ යැයි නින්දා කරමින් ඇතැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

ආණ්ඩුවේ නායකයන් මැතිවරණයට පෙර ප්‍රකාශ කළේ මඩ සෝදාගත් කළ ගොවීන් රජකමටද සුදුසු යැයි කියා බවද හෙතෙම සිහිපත් කරයි.

ගොවි ජනතාවට අඩු කුළේ යැයි පහර ගහන්නේ ආණ්ඩුවේ නායකයන් ලොකු කළවල අය වගේ බවද මරික්කාර් වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *