ගීතා කුමාරසිංහට සහ ඩයනා ගමගේට රාජ්‍ය අමාත්‍ය ධූර ලබා දීමේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි.
මේ වන විට ලොහාන් රත්වත්තේ, සුසිල් ප්‍රේම්ජයන්ත් සහ දිළුම් අමුණුගම දැරූ රාජ්‍ය අමාත්‍ය ධූර හිස්ව තිබේ.
ලොහාන් දැරූ රාජ්‍ය අමාත්‍ය ධූරය දැනට අමාත්‍ය අලී සබ්‍රි වෙත පවරා ඇති අතර සෙසු ඇමැති ධූර දෙක හිස්ව පවතියි.