ගෑස් මිල පහළට…!

January 4, 2023 at 6:27 pm | by emanisa.lk

හෙට සිට කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව ගෑස් මිල රුපියල් 200-300ත් අතර මිලකින් අඩු වන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.

කෙසේ වෙතත් මිල පහළ දමන නිශ්චිත ප්‍රමාණය හෙට දිනයේ ප්‍රකාශයට පත්කරනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *