ගානියා බැරිස්ටර් නාඩගමට ජාජබ නීතීඥයා…!

July 15, 2023 at 8:51 am | by emanisa.lk

සුදු වෑන් රථයකින් තමන් පැහැරගෙන ගිය බවට බොරු චෝදනා කළේ යැයි වරද පිළිගත් ගානියා බැරිස්ටර් වෙනුවෙන් පෙනී සිටියේ ජාතික ජන බලවේගය නියෝජනය කරන නීතිඥ උපුල් කුමාරප්පෙරුම බව වාර්තා වෙයි.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක වූ ගානියා බැරිස්ටර් පැහැර ගැනීම පිළිබඳ සිදුවීම ජාත්‍යන්තර මාධ්‍යවල පවා විකාශය විය.

කෙසේ වුව ද අවසානයේ මෙය ඉතා ම සැලසුම්සහගත ලෙස සිදුකළ කුමන්ත්‍රණයක් බව සනාථ වූ අතර අධිකරණය හමුවේ වරදකාරිය වූ ගානියා බැරිස්ටර්ට රු. 5000ක දඩයක් ද රු. ලක්ෂ 20ක වන්දියක් ද ගෙවීමට නියෝග කෙරිණි. එසේ ම වසර 05කට අත්හිට වූ වසර 2ක සිරදඬුවක්ද පැනවිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *