ගම හදන හොඳම සමෘර්ධි නිලධාරීන්ට රු. මිලියන 10-15ක තෑගි දෙන්න ඕන…! නි. ඇමති ටී.බී සරත්…

August 19, 2026 at 5:13 pm | by emanisa.lk

ග්‍රාමීය දිළිඳුකම පිටුදැකීම සඳහා ව්‍යවසායක හැකියා ඇති මධ්‍යම පාන්තිකයන් කෙරෙහි විශේෂ අවදානයක් යොමු කළ යුතු බව නියෝජය ඇමති ටී.බී සරත් පවසයි..

එමගින් විශාල රැකියා ප්‍රමාණයක් උත්පාදනය කළ හැකි බව නි. ඇමතිවරයා සඳහන් කරයි.

එසේම ග්‍රාමීය ප්‍රජාව ශක්තිමත් කරන හොඳම වැඩපිළිවෙළ සකස් කරන සමෘද්ධි නිලධාරීන් වාර්ෂිකව විශේෂ ඇගයීමක් කළ යුතු බවද ඔහු පෙන්වා දෙයි.

ඒ සඳහා රු. ලක්ෂ 10-15ක මුල්‍ය ත්‍යාගයක් පිරිනැමීම කළ යුතු බවද නියෝජ්‍ය ඇමති ටී.බී සරත් වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *