අමාත්‍ය උදය ගම්මන්පිල රුවන්මැලි සෑ මළුවෙහි ලනු පැදුරු ඇතිරීමේ පුණ්‍ය කර්මයක් සිදුකර තිබේ.
සලපතල මළුව දහවල් කාලයෙහි හිරු රෂ්මියෙන් රත්වන අතර ඇවිදීම අපහසු කරයි.
ජනතාවගේ පහසුව පිණිස මෙම පූජාව සිදුකළ බව ඇමැතිවරයා සඳහන් කරයි.
රුවන්වැලිසෑ මලුවේ දී අව් රශ්මියෙන් පා පතුල් පිලිස්සෙන අයට සහනයක් පතා රුවන්වැලිසෑය වටා ලණු පැදුරු එලුවෙමි.#UdayaGammanpila pic.twitter.com/e7AUx1OBhy
— Udaya Gammanpila (@UPGammanpila) September 5, 2021