කොළඹ තරුණයින්ටත් ෆයිසර් ඕන…! – පොහොට්ටු මන්ත්‍රී…

September 8, 2021 at 6:09 am | by emanisa.lk

වයස අවුරුදු 20ත් 30ත් අතර කොළඹ දිස්ත්‍රික්කයේ තරුණයින්ට ද ෆයිසර් එන්නත ලබාදීමට අවදානය යොමු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත පවසයි.

ඊයේ (07) පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

මේ වන විට මන්නාරම, හලාවත, හම්බන්තොට සහ මාතර ෆයිසර් එන්නත ලබා දී ති⁣බේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *