කොළඹ කසළින් රටට විදුලිය….! කෙරවලපිටියේ බලාගාරය ජනතා අයිතියට…!

February 18, 2021 at 7:37 am | by emanisa.lk

කෙරවලපිටිය ඉදිවූ ඝන අපද්‍රව්‍ය යොදා ගනිමින් විදුලිය නිපදවීමේ පළමු බලාගාරය ඊයේ (17) පෙරවරුවේඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතින් විවෘත විය.

මෙම බලාගාරයෙන් දෛනිකව කසළ ටොන් 700 ක් යොදා ගනිමින් මෙගාවොට් 10 ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තුවේ.

කොළඹ මහා නගර සභාව විසින් බැහැර කරනු ලබන ඝන අපද්‍රව්‍ය මගින් මෙම බලාගාරය ක්‍රියාත්මක වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *