කොවීඩ් අවධානම ඉහළ යයි…! මෙවර මැයි දින උත්සව නෑ…!

April 20, 2021 at 4:32 pm | by emanisa.lk

මෙවර මැයි දින උත්සව නොපැවැත්වීමට කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර තිබේ.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ මීට සුළු මොහොතකට පෙර සියලු පක්ෂ නියෝජිතයින් සමග පැවැත් වූ රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත.

මේ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *