කොවිඩ් අරමුදලට බෝදාගම චන්දිම හිමියන්ගෙන් රුපියල් කෝටියක් …

August 22, 2020 at 2:00 pm | by emanisa.lk

මානෙල්වත්ත විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම හිමියෝ ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 10ක් පරිත්‍යාග කරති.

පරිත්‍යාග මුදල ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලබා දීම සිදුවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *