කොරෝනා අවධානම තවත් ඉහළ යයි….! භයානක බ්‍රිතාන්‍ය කොරෝනා ප්‍රභේදයත් ලංකාවේ…!

February 12, 2021 at 2:26 pm | by emanisa.lk

බ්‍රිතාන්‍යයේ වේගයෙන් පැතිර යන පැතිරීමේ සීඝ්‍රතාව වේගවත් කොරෝනා වෛරස ප්‍රභේදය ආසාදිත වූ කිහිප දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබේ.

කොළඹ, වව්නියාව, බියගම, අවිස්සාවේල්ල ප්‍රදේශවලින් මෙම ආසාදිතයන් හඳුනාගෙන ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මික හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය බව තහවුරු කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *