දකුණු කොරියාවේ ආර්ථික අර්බුදය අවස්ථාවේ උදව් ඉල්ලා රජය ජනතාවට ආයාචනා කළ බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් පවසයි..
එම ඉල්ලීම අනුව දකුණු කොරියාවේ ජනතාව තමන්ගේ කන කර තිබූ රන් භාණ්ඩ ආණ්ඩුවට ලබාදුන් බවත් ආණ්ඩුව ඒවා තක්සේරු කර විකුණ රට ගොඩ දැමීමෙන් පසු නැවත එම රත්රන් ජනතාවට ලබා දුන් බව ද හෙතෙම සඳහක් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කළේය.