කෙහෙළිය විදුලියට විතරක් නෙමෙයි ජලයටත් පොලු තියලා…!

March 5, 2022 at 10:59 am | by emanisa.lk

සිය නිල නිවෙසට ලබා ගත් විදුලිය වෙනුවෙන් හිඟ මුදලක් ගෙවීම පැහැර හැර සිටියේ යැයි කියන ඇමැතිවරයකු එම නිල නිවෙසට ලබාගත් ජලය වෙනුවෙන්ද හිඟ මුදලක් ගෙවීමට ඇතැයි ජල සම්පාදන හා ජල පවහන මණ්ඩලය පවසයි.

මේ අතර ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට හිඟ මුදල් නොගෙවූ මැති ඇමැතිවරුන් ඇතුළු ප්‍රභූවරුන්ගෙන් ඒ හිඟ මුදල් අය කර ගැනීමට වහා ම කටයුතු කරන මෙන් එම මණ්ඩලයේ වෘත්තිය සමිති නියෝජිතයින් රැසක් ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *