කෙහෙළියට එරෙහිව විශ්වාසභංගයක්…!

July 14, 2023 at 11:04 am | by emanisa.lk

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒම කෙරෙහි සිය පක්ෂයේ අවධානය යොමුවී ඇති බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සඳහන් කරයි.

එසේම රටේ සෞඛ්‍ය පද්ධතිය දුර්වල කිරීමට වගකිවයුතු පාර්ශ්ව සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත පැමිණිල්ලක් සිදුකිරීමට එම පක්ෂය තීරණය කර තිබේ.

විපක්ෂ නායකවරයා සමඟ පැවැති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කාවින්ද ජයවර්ධන මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *