කිරිබත්ගොඩ පැය 08 සෝදිසි මෙහෙයුමක්…. හේතුවක් නැතිව නගරෙට ආ 18ක් අල්ලයි…!

June 23, 2025 at 7:08 pm | by emanisa.lk

කිරිබත්ගොඩ නගරයේ පැය 8ක විශේෂ මෙහෙයුමකින් කතක් ඇතුළු 18 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

එම පිරිස මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ හේතුවක් නැතිව නගරයට ආවේ යැයි චෝදනා කරමිනි.

ඔවුන් දඹුල්ල ඇතුළු ප්‍ර දේශවල අවුරුදු 21-45 අතර පසුවන අය බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *