කාංචනගේ මන්ත්‍රී සිහිනය බොඳ වෙයි… සිලින්ඩරෙන් මුස්තාෆා පාර්ලිමේන්තුවට…!

December 10, 2024 at 3:16 pm | by emanisa.lk

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා යෝජනා කර ඇතැයි වාර්තා වෙයි.

ඔහුගේ නම මැතිවරණ කොමිසම වෙත යොමු කර ඇති අතර ඒ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි වූ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහාය.

එම පෙරමුණට හිමි වූ ඉතිරි මන්ත්‍රී ධුරය රවී කරුණානායකට හිමි විය. මේ අනුව කාංචන විජේසේකරගේ පාර්ලිමේන්තු සිහිනය බොඳ වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *