කරුණා අම්මාන් සහ අනුර දිසානායක අතර කිසිම වෙනසක් නෑ! – ජොන්ස්ටන්

July 7, 2020 at 3:56 pm | by emanisa.lk

ජවිපෙ අනුර දිසානායක සහ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අතර කිසිම වෙනසක් නැතැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ජනතාවගේ කන කර බඩු ටික පවා හොරකම් කළ බවත් දහස් ගණනක් මරා දැමූ බවත් ඇමති ජොන්ස්ටන් පවසයි.

එවැනි ඉතිහාසයක් ඇති අනුර දිසානායකලා අද හොරු මිනිමරුවන් යැයි අනෙක් අයට ඇඟල්ල දික් කරන්න බව ද ඔහු අවධාරණය කළේය.

කුරුණෑගල ජනහමුවකට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස