කතරගම දෙවියන්ගේ රන්තැටිය ඉස්සූ කපුවා භාරවෙයි…!

December 27, 2023 at 11:41 am | by emanisa.lk

රුහුණු කතරගම දේවාලයේ රන් බන්දේසිය අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක කොළඹ අපරාධ කොට්ඨාසයට භාර වී තිබේ.

අංගොඩ ලොක්කා නම් පාතාළ නායකයාගේ බිරිඳ සිය පුතෙකුගේ අපලයක් දුරුවීම සඳහා පවුම් 38ක් බර රන් තැටිය කතරගම දේවාලයට පූජා කොට තිබිණි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *