කඩදාසි හිඟයෙන් ලේක්හවුස් හාන්සියි…! සරසවිය සුබසෙත ඇතුළු පත්තර 05ක් වසා දැමේ…! බුදු සරණ සහ මිහිරත් මාසෙකට එකයි…!

May 28, 2022 at 9:24 am | by emanisa.lk

ලේක්හවුස් ආයතනය මගින් නිකුත් කළ ජුනි මස සිට පුවත්පත් 05ක් වසා දැමීමට තීරණය කර තිබේ.

ඒ ආරෝග්‍යා, සරසවිය, සුබසෙත, ඇතුළු පුවත්පත් 05කි.

එසේ ම බුදු සරණ තරුණි මිහිර පුවත්පත් මාසිකව නිකුත් කිරීමට ද තීන්දු කර ඇත.

ආර්ථික අර්බුදය හමුවේ කඩදාසි සපයා ගත නොහැකි වීම නිසා බව ලේක්හවුස් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මේ වන විට රජය යටතේ ක්‍රියාත්මක වන ලේක්හවුස් ආයතනය, මෙරට ප‍්‍රකට ව්‍යාපාරිකයෙකු වූ ඩී.ආර්.විජේවර්ධන විසින් පිහිටවනු ලබන්නේ වර්ෂ 1926 දී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස