මාකඳුරේ මදූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත් තවත් පාතාළ නායකයකු වන කංජිපානි ඉම්රාන්ගේ දෙවන බිරියට පසුගියදා වෙඩි ප්රහාරයක් එල්ල වූයේ ඇගේ නිවසේදීය. එය කුඩු ජාවාරම්කරුවන් අතර ඇති වූ ගැටුමක ප්රතිඵලයකි. මේ වන විට වෙඩි වැදුණු කාන්තාව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබයි.