ඕනෑ ම වෙලාවක ශ්‍රීලනිපය රැකගන්න මම සූදානම්…! – දහම් සිරිසේන..

April 6, 2024 at 7:44 pm | by emanisa.lk

පෞද්ගලික අභිමතාර්ථවලට වඩා පක්ෂය රැක ගැනීම වැදගත් බව පොළොන්නරාව බටහිර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක දහම් සිරිසේන පවසයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පුතා වන දහම් සිරිසේන පෙන්වා දෙන්නේ ශ්‍රීලනිපය රැක ගැනීමට සියලු දෙනා ඕනෑම වෙලාවක සූදානම් බවයි.

අද (06) ශ්‍රීලනිප මූලස්ථානය ඉදිරිපිට පැවැති විරෝධතාවක් අතරතුර හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *