එදා නීතීඥයෝ 117ක් උසාවි ආවා…! අද මමයි පුතයි විතරයි…! – රඹුක්කන අරගලයේ මවක්…

April 20, 2023 at 9:43 am | by emanisa.lk

ඉන්ධන අර්බුදයට එරෙහිව රඹුක්කන දී පෙට්‍රල් බවුසරයක් ග්‍රහනයට ගනිමින් දියත් කළ අරගලයට ඊයේ (19) දිනයට වසරක් සපිරිණි.

එදා පොලිසිය සිදුකළ වෙඩි තැබීමෙන් 11 දෙනෙකු තුවාල ලද අතර ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතීඥයින් 117 දෙනෙකු උසාවියේ පෙනී සිටි බව එහි දී තුවාල ලද තරුණයෙකුගේ මව පවසයි.

කෙසේ වුව ද ඉන් වසරක් ගත වන විට තමන්ට සහ වෙඩි වැදුණු තම පුතාට තනිවම උසාවි ගාණේ ගොස් නීතියට මුහුණ දීමට සිදුව ඇති බවයි, ඇය ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස