උමාරා LPL අරඹමින් ජාතික ගීය රිමික්ස් කරයි…! නමෝ නමෝ මහතා ගායනයට කුණු බැනුම්…!

July 31, 2023 at 8:48 am | by emanisa.lk

2023 LPL තරඟාවලි සමාරම්භක උත්සව අවස්ථාවේ ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ ජාතික ගීයේ වචන වැරදි ලෙස උච්චාරණය කිරීම සමාජ මාධ්‍යවල දැඩි ලෙස විවේචනය වෙමින් පවතී.

ජාතික ගීයේ එන “නමෝ නමෝ මාතා” යන කොටස උමාරා “නමෝ නමෝ මහතා” යනුවෙන් කිහිප වරක් උච්චාරණය කරනු දැකිය හැකිය. මේ සමග #Mahatha හෑෂ් ටැගය සමාජ මාධ්‍යවල රැල්ලක් සේ පැතිර යමින් තිබේ.

මේ අතර ජාතික ගීය වැරදි ලෙස උච්චාරණය කොට අපහාස කළ බවට චෝදනා කරමින් ඇතැම් කණ්ඩායම් නීතිමය පියවර ගැනීමට ද යෝජනා කර තිබේ.

වීඩියෝව https://fb.watch/m6Ulp14fwU/

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *