උතුර ගිනි නොතබා වහා පිටවනු..! වසන්ත මුදලිගේට යාපනෙන් විරෝධය..!

March 26, 2023 at 8:11 am | by emanisa.lk

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට යාපනයේ දී විරෝධයක් එල්ල වී තිබේ.

ත්‍රස්ත මර්දන පනත වහා අහෝසි කරන ලෙස ඉල්ලමින් යාපනයේ දී සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකට සහභාගි වීම සඳහා වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය නායකයන් එහි ගිය අවස්ථාවේ මෙම විරෝධය එල්ල විය.

ප‍්‍රචණ්ඩත්වය මතු කරමින් යාපනයේ පවතින සාමකාමී තත්ත්වය නැතිකර නොදමන ලෙස ද වහා ම යාපනයෙන් පිටවන ලෙස ද විරෝධතාකරුවෝ එහි දී වසන්ත මුදලිගේ ඇතුළු පිරිසගෙන් ඉල්ලා සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *