උතුරේ සිංහල සංහාරය අලුත් වටයකින්..! සිංහල සොහොන් භූමිත් ඩොසර් කරයි..! මවගේ වැනසූ සොහොන ළඟ අම්පිටියේ හිමි හඬා වැටෙයි..!

October 26, 2023 at 10:26 am | by emanisa.lk

මඩකලපුව මංගලාමාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන්ගේ මවගේ සොහොන් කොත ඩොසර් කොට විනාශ කොට ඇතැයි එහිමියෝ පොලිසියට පැමිණිලි කර තිබේ.

ශානක්කියන් රාසමානික්කම් මන්ත්‍රීවරයාගේ අනුදැනුම මත මඩකලපුව ප්‍රාදේශීය සභාව මෙම ක්‍රියාව සිදුකොට ඇති බවටයි, එහිමියන් හඬා වැටෙමින් ප්‍රකාශ කළේ.

මේ සමග මඩකලපුව ජයන්තිපුර පිහිටි සිංහල ජනතාවගේ සුසාන භූමිය සම්පූර්ණයෙන් විනාශ කොට ඇති අතර උතුරු නැගෙනහිර සිංහල අයිතිය මකා දමා ශුද්ධ වූ දෙමළ ඊළමක් නිර්මාණය කිරීම මෙහි අදහස බව විශ්ලේෂකයින්ගේ අදහසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *