ඊයේ අනුරාධපුරේදී දැක්කේ ලංකාවේ ඉතිරි අන්තිම ගෝත්‍රිකයෝ ටික…! – ජනපති…

September 13, 2026 at 5:23 pm | by emanisa.lk

ලංකා සමාජයේ ඉතිරි වී සිටින කුඩා ගෝත්‍රික කණ්ඩායම ඊයේ (12) අනුරාධපුරදී දුටු බව ජනාධිපති අනුර දිසානායක පවසයි.

එහි පැමිණියේ රටේ ඉතිරි වී සිටින අන්තිම ගෝත්‍රික කණ්ඩායම බවත් ඔවුන් හොරා කෑවට කමක් නෑ හිරේ යවන්න එපා යැයි කියන බවද ජනධිපතිවරයා ප්‍රකාශ කරයි.

අපරාධකරුවන්ට දූෂිතයන්ට දඬුවම් දීමට යාන්ත්‍රණය නිර්මාණය කර ඇති බවද ජනධිපති අනුර දිසානායක අවධාරණය කරයි.

අද (13) අනුරාධපුර කහටගස්දිගිලිය ජනරැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *