ඉන්ධන අර්බුදයෙන් කළුවර වූ රටට වැහි දෙවියෝ විදුලිය දෙති…!

May 16, 2022 at 7:49 pm | by emanisa.lk

මේ වන විට ජල විදුලි නිෂ්පාදනය සමස්ත විදුලි නිෂ්පාදනයෙන් 60% දක්වා ඉහළ ගොස් ඇතැයි විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.

පසුගිය සමයේ දිවයිනට බලපෑ අධික වියළි කාලගුණ තත්ත්වය නිසා ජල විදුලි නිෂ්පාදනය 18% දක්වා පහත වැටී තිබිණි.

කෙසේ වුව ද මේ වන විට සක්‍රීය වී ඇති නිරිත දිග මෝසම් වැසි තත්ත්වය නිසා ජල විදුලි නිෂ්පාදනය ඉහළ ගොස් තිබේ.

මේ නිසා රටේ විදුලි අවශ්‍යතාව සපුරාලීම සඳහා වැයවන ඉන්ධන ප්‍රමාණය තරමක් අඩු වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *