ඉන්දියාව එක්ක හොර ගිවිසුම් නෑ… සියලු ම ගිවිසුම් ගැන රටට කීවා..! – නි. ඇමති ටී.බී. සරත්…

April 5, 2025 at 7:21 pm | by emanisa.lk

රට දැනුම්වත් නොකර ඉන්දියාව සමග කිසිදු ගිවිසුමක් සිය ආණ්ඩුව අත්සන් නොකරන බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි.

ඔහු පෙන්වා‌ දෙන්නේ ඉතාම විනිවිදභාවයකින් යුතුව මෙම ගිවිසුම් පිළිබඳ ඊයේ සිට රට දැනුම්වත් කරමින් පවතින බවයි.

පෙර ආණ්ඩු මෙන් යටි ගනුදෙනු, කොමිස් ගැහිලි සිය ආණ්ඩුවේ නොමැති බව ද නි. ඇමති ටී.බී. සරත් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *