ඉන්දියාව එක්ක ගැහුව ගිවිසුම් හෙළි කරන්න ඉන්දියාවේ අනුමැතිය ඔ්න…! – කැබිනට් ප්‍රකාශක….

April 22, 2025 at 3:39 pm | by emanisa.lk

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පසුගියදා අත්සන් තැබූ ආරක්ෂක ගිවිසුමේ ඇතැම් කරුණු හෙළිදරව් කිරීමට ද්විපාර්ශවිය එකඟතාවක් අවශ්‍ය බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඊට යම් කාලයක් ගත වනු ඇති බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසුවේය.

16 total views , 1 views today

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *