ඇමති හඳුන්නෙත්ති නිදි කළ නිලව්ලා යළි ඇහැරෙයි… මාර්ග කිහිපයක් යටවී ගමනාගමනයට බාධා…!

October 13, 2026 at 10:46 am | by emanisa.lk

නිල්වලා ගඟේ ජල මට්ටම අකුරැස්ස ප්‍රදේශයෙන් සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීම නිසා ප්‍රදේශයේ මාර්ග කිහිපයක් ජලයෙන් යට වී ඇත.

කඹුරුපිටිය මුලටියන මාර්ගය, රන්සෑගොඩ හා මාකඳුර යන ස්ථානවලින් යට වී ඇතැයි වාර්තා වෙයි.

එමෙන්ම අකුරැස්ස කඹුරුපිටිය මාර්ගය හෝන්දුගොඩ ප්‍රදේශයෙන් ජලයෙන් යට වීම නිසා ගමනාගමනයට බාධා එල්ල වී ඇත‍.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *