ආශු මාරසිංහ බලු චෝදනාවලට පිළිතුරු දෙයි…!

December 24, 2022 at 6:05 pm | by emanisa.lk

මහාචාර්ය ආශු මාරසිංහට එරෙහිව සිදුකරන අසත්‍ය ප්‍රචාරයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව ඔහුගේ නීතීඥ ප්‍රවී කරුණාරත්න පවසයි.

එය සංස්කරණය කොට විකෘති කොට බෙදා හරින ලද වීඩියෝවක් බවයි, නීතීඥවරයා අවධාරණය කළේ.

එසේ ම එක්තරා සමාගම සිදු වූ ආරවුලක් මත අදාළ කාන්තාව මහාචාර්යවරයාගෙන් විශාල කප්පම් මුදල් ඉල්ලා නොලැබුණු තැන මෙලෙස චරිත ඝාතන ප්‍රචාරයක් දියත් කළ බව ද නීතීඥ ප්‍රවී කරුණාරත්න සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *