ආර්ථිකේ ඍණ වෙලා කන්නත් නොතිබුණු රටක් අපි බේරගත්තේ….! – ඇමති ක්‍රිශාන්ත අබේසිංහ….

May 31, 2026 at 11:27 am | by emanisa.lk

ආර්ථිකය ඍණ මට්ටමට වැටී පෙට්‍රල් ඩීසල් පමණක් නොව කන්න පවා නොතිබුණු රට එක්තරා මට්ටමකට ඔසවා තැබීමට ආණ්ඩුව සමත් වූ බව අමාත්‍ය, ආචාර්ය ක්‍රිශාන්ත අබේසිංහ පවසයි.

වර්තමාන විපක්ෂ කණ්ඩායම් වැට්ටූ රට බේරාගත්තේ මාලිමාණ්ඩුව බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

අද මාලිමාවෙන් රට බේරාගත යුතු බවට කෑ ගසන විපක්ෂයේ හිටපු මැති ඇමතිවරුන්ගේ මුහුණ දකින විටද අප්‍රිය බවද ඇමතිවරයා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *