නව ආරක්ෂක ලේකම්ව ලෙස එයාර් වයිස් මාර්ෂල් (විශ්රාමික) සම්පත් තුයියකොන්ත මහතා පත් කර ඇත.
ජනාධිපති අනුර දිසානායක මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.
සම්පත් තුයියකොන්ත පසුගිය සමයේ ජාතික ජන බලවේගයට සහාය දැක්වීම නිසා බ්ලැක් ලිස්ට් කළ නිලධාරියෙකි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website