ආධුනිකයෝ පාර්ලිමේන්තු යවලාර රට ආගාධයට දාන්න එපා…!

October 26, 2024 at 9:10 am | by emanisa.lk

ඉදිරි මහා මැතිවරණයේ දී හෝ ගෑස් සිලින්ඩරය ඉදිරියේ කතිරය ගසා දක්ෂ පළපුරුදු කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යැවීමට ජනතාව තීන්දු කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ශාන්ත බණ්ඩා පවසයි.

එසේ නොවුණහොත් ආධුනිකයන් පාර්ලිමේන්තු ගොස් ඔවුන් අවුරුදු 3-4ක් අත්දැකීම් ලබන විට රටට විය යුතු දේ වී හමාර වනු ඇති බවට ඔහු අනතුරු අඟවයි.

ශාන්ත බණ්ඩාර මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *