ආණ්ඩුව යන ගමන සුබවාදී නෑ…! වෙන්න යන දේ ළඟදිම කියන්නම්….! – විජේදාස…

March 16, 2021 at 2:24 pm | by emanisa.lk

ආණ්ඩුව යන ගමන සුබවාදී නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ සඳහන් කරයි.

ආණ්ඩුවට ඉදිරියේ දී වීමට නියමිත දේ තමන් දන්නා නමුත් එය පාස්කු ප්‍රහාරය මෙන් වළක්වා ගත යුතු නැති නිසා හෙළි කරන්නේ නැති බව ද ඔහු කියා සිටී.

තමන් කිසිවෙකු සමඟ කණ්ඩායම් ගොඩනඟා නැති බවත් කිසිදු කණ්ඩායමකට අයත් නැති බවත් ඔහු අවධාරණය කළේ ය.

හිරු රූපවාහිනියේ පැවැති සලකුණ වැඩසටහන සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේ ය.

https://www.facebook.com/salakuna/videos/740988849948677

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *