ආණ්ඩුව දිගට හරහට සල්ලි අච්චු ගසයි…! සති දෙකට බිලියන 231ක් අච්චු ගහල…!

June 29, 2021 at 10:46 pm | by emanisa.lk

ඊයේ (28) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 208.45 ක් වටිනා මුදල් මුද්‍රණය කර තිබේ.

ඩේලිමිරර් වෙබ් අඩවිය මේ බව අනාවරණය කර තිබේ.

එය මෙරට ඉතිහාසයේ එක් දිනක දී මුද්‍රණය කළ වැඩිම මුදල් ප්‍රමාණය බවද එම වෙබ් අඩවිය වාර්තා කරයි.
පසුගිය සතියේ දී මුද්‍රණය කර ඇති මුදල් නෝට්ටුවල වටිනාකම රුපියල් බිලියන 23 කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *