වර්තමාන ආණ්ඩුවේ වන විනාශට තමන් සම්පූර්ණයෙන් විරුද්ධ බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසයි.
විපක්ෂය චෝදනා කරන්නේ වන විනාශයක් වන නිසා බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.
කෙසේ වුව ද විල්පත්තු වනාන්තරය විනාශ කළ බවට තමාට නැඟෙන චෝදනාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ද ඔහු අවධාරණ කරයි.