ආණ්ඩුවේ ප්‍රබල කණු සෙලවෙයි… තවත් පැන්ඩෝරා පත්‍රිකා තොගයක් කරළියට…!

January 8, 2025 at 8:21 pm | by emanisa.lk

ලබන සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත පැන්ඩෝරා පත්‍රිකාවල වර්තමාන ආණ්ඩුවේ ඉහළ තනතුරු දරන අය පිළිබඳව කියැවෙන බව හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසයි.

එම පැන්ඩෝරා පත්‍රිකා පිළිබඳව ඉදිරි සතියේ රටට හෙළි කරන බවත් වර්තමාන රජයේ නිලතල දරන පුද්ගලයින්ගේ මුදල් පිළිබඳව ද එහිදී ප්‍රකාශයක් කරන බවත් ඔහු අනාවරණය කරයි.

දූෂණයට එරෙහි වත්මන් ආණ්ඩුවට එම පුද්ගලයින් පිළිබඳව අවශ්‍ය පියවර ගැනීමට හැකිවනු ඇති බව ද හිටපු අමාත්‍යවරයා සඳහන් කරයි.

newshub

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *