අවු. හතරකින් දරුවන්ට ඇඳුමක් ගත්තේ නෑ..! ගිය අවුරුද්දට ම මට ගත්තේ බ්ලවුස් එකක් විතරයි..! අපි අඳින්නෙත් යාළුවන්ගේ ඇඳුම්..! – ජාජබ කොළඹ පුරපති අපේක්ෂිකාව…

February 20, 2023 at 2:20 pm | by emanisa.lk

අවුරුදු තුනහමාරකින් පමණ සිය දරුවන් දෙදෙනාට ඇඳුමක් මිලට නොගත් බව කොළඹ මහ නගර සභා ජාතික ජන බලවේග පුරපති අපේක්ෂිකා ව්‍රායි කැලි බර්තසාර් පවසයි.

ගිය අවුරුද්දේ කුර්ත බ්ලවුස් එකක් තමන්ට මිලයට ගත්ත ද ඊට අමතරව කිසිදු ඇඳුමක් මිලට නොගත් බවයි, ඇය ප්‍රකාශ කළේ.

යහළුවන් සමග තමන් ඇඳුම් බෙදා ගන්නා බවත් එම පවුල්වල දරුවන්ගේ ඇඳුම් ද එකිනෙකා සමග හුවමාරු කර ගන්නා බවත් බල්තසාර් වැඩි දුරටත් සඳහන් කරයි.

යූටියුබ් නාළිකාවක් සමග පැවැති සාකච්ඡාවක දී හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *