අලුත් කැබිනට්ටුවේ ඇමැතිකම් භාර ගන්නේ නෑ…! – සරත් වීරසේකර…

April 17, 2022 at 2:38 pm | by emanisa.lk

පවතින වර්තමාන අර්බුදය හේතු කොටගෙන නව කැබිනට් මණ්ඩලයේ කිසිදු තනතුරක් ලබා නොගැනීමට තීරණය කළ බව හිටපු අමාත්‍ය සරත් වීරසේකර පවසයි.

රටේ ඒකියභාවය, සම්බුද්ධ ශාසනය සහ ජනතාව වෙනුවෙන් පෙනී සිටි අතර ඉදිරියටත් තම යුතුකම රට සහ ජනතාව වෙනුවෙන් ඉටුකරන බව ද හෙතෙම අවධාරණය කරයි.

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙන් ම බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් ද ඇමැති ධූර භාර නොගැනීමට තීරණය කර ඇතැයි වාර්තා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *