අරුණ් සිද්ධාර්ත් මරා දමන්න LTTE ඩයස්පෝරාවෙන් රු. කෝටියක්…!

October 9, 2022 at 11:45 am | by emanisa.lk

LTTE ඩයස්පෝරාවෙන් තමන්ට ජීවිත තර්ජන ඇතැයි දෙමළ සමාජ ක්‍රියාකාරිකයෙකු වන අරුණ් සිද්ධාර්ත් හෙළි කරයි.

කොටි සංවිධානය කළ යුද අපරාධවලට එරෙහිව තමා පෙනී සිටීම එයට හේතු බවයි,

කොටි සංවිධාන සිදුකළ යුද අපරාධවලට එරෙහිව තමන් යාපනේ උපවාසයක් කළ අවස්ථාවේ එංගලන්තයේ සිට කොටි ඩයස්පෝරාව තමන් ඇමැතූ බව ද සිද්ධාර්ත හෙළි කරයි.

තමා මරා දැමුවහොත් ඊට වගකිව යුත්තේ ශානක්කියන්, සුමන්දිරම්, පොන්නම්බලන් සහ විග්නේශ්වරන් බවයි, ඔහු පවසන්නේ.

තමන්ට රු. කෝටියක මුදලක් ලබා දෙන බවත් කොටි ඩයස්පෝරාව සමග එකතු වන ලෙසත් ඔහු ඉල්ලා සිටි බවත් තමා ඊට අකමැති වූ විට එම මුදල වියදම් කර තමන් මරා දමන බවට තර්ජනය කළ බවට හෙතෙම තර්ජනය කළ බවත් අරුණ් සිද්ධාර්තන් වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස