අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගේන වැඩේ අතෑරලා නෑ…! – ආණ්ඩුව…

April 8, 2025 at 6:48 pm | by emanisa.lk

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් නැවත ලංකාවට ගෙන්වා ගැනීමේ උත්සාහය ආණ්ඩුව අතහැර නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ලැබෙන පළමු අවස්ථාවේම ඔහු නැවත ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි.

කෙසේ වුව ද පවතින නීතිමය තත්ත්වය ඊට බාධාවක් වී ඇති බව ද ඇමති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *