අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට භාර දෙන්නේ නෑ…! – සිංගප්පූරුව…

February 27, 2025 at 9:21 am | by emanisa.lk

මහ බැංතු බැදුම්කර ගනුදෙනුවකට අදාල විමර්ශනයක් සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ලබා දිය නොහැකි බව සිංගප්පූරු රජය ප්‍රකාශ කරයි.

ඔහු ශ්‍රී ලංකාවේ ඉපදුන ද මේ වන විට සිංගප්පූරු පුරවැසියෙක් බැවින් තම පුරවැසියන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීමක් සිය රටට ඇතැයි ද සිංගප්පූරු බලධාරීන් සඳහන් කර තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද පවසා තිබුණේ අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරු රජය ශ්‍රී ලංකාවට භාර දුනහොත් ජාත්‍යන්තර යුධාධිකරණය විසින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් ද ශ්‍රී ලංකා රජය විසින් එලෙස ලබාදිය යුතු වන බවයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *