අරගලය කියන්නේ දැක්මක් නැති තාරණ්‍යයේ ගොන්පාට් එකක්…! – දිලිත් ජයවීර…

August 11, 2023 at 12:33 pm | by emanisa.lk

අරගලය යනු නිර්මාණාත්මක නොවූ තාරුණයේ ගොන්පාට් ම ප්‍රකාශනය බව ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.

කිසිම අදහසක් නොමැතිව ගෝඨා ගෝ හෝම් සිස්ටම් චේන්ජ් යැයි කීව ද සිස්ටම් එක එලෙස වෙනස් නොවන බවයි, ඔහු ප්‍රකාශ කළේ.

මෙම අලකලංචිය නිසා රටට වූ ලොකුම හානිය රටේ විශ්වාසනීයත්වය බිඳ වැටීම බව ද හෙතෙම සඳහන් කළේය.

මෙම ආගාධයෙන් රට ගොඩ ගැනීම සඳහා විශාල මහන්සියක් දැරිය යුතු බව ද දිලිත් ජයවීර කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *